වයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
එසේ නොමැතිනම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි.