530කට පුර්ණ සුවය


අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 95,975කි.
 

 



Recommended Articles