42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි


මෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය වීමෙන් ඇතිවූ හෘදයාබාධයක් බවට සඳහන් වෙයි.



Recommended Articles