39230ක පිරිසක් නිරෝධායනය අවසන් කරයි


නිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (10) දිනයේ ද සවුදි අරාබිය, දෝහා කටාර්, ඩුබායි යන රටවලින් පැමිණි පිරිස ද යුද හමුදාව මඟින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.



Recommended Articles