339 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 මාර් 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 80,836ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles