30වන කෝවිඩ් මරණය වාර්තා වෙයි


මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

දියවැඩියාව හේතුවෙන් ඇතිව ඇති සංකූලතා සමග කොවිඩ් වෛරසය ආසාදනය වීම මෙම මරණයට හේතුව වී තිබෙ.

 



Recommended Articles