30ට වැඩි අයගෙන් සියයට 60කට එන්නත් මාත්‍රා 2ම දී අවසන්


වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන්  60 % කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී තිබෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ වන විට එන්නත් විශාල ලෙස ලැබෙමින් පවතින බවත් එන්නත් ලබානොගත් සියලු දෙනා ලඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයකින් සිය එන්නත ලබාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles