281කට පුර්ණ සුවය By -- // 2021 අප්‍රේ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 281 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 93, 113ක් දක්වා ඉහළගොස් ඇත Facebook Twitter Google+ Recommended Articles