279 දෙනෙකුට සුවයි By .. // 2021 අප්‍රේ 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 279 දෙනෙකු අද (27) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 94,856ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි. Facebook Twitter Google+ Recommended Articles