239 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 මාර් 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (20) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 239ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 86,466ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles