228කට පුර්ණ සුවය By .. // 2021 අප්‍රේ 09 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 228 දෙනෙකු අද (09) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,272ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles