225දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 අප්‍රේ 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 225 දෙනෙකු අද (14) පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 92,151ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles