22 වැඩි ඡන්ද 178කින් සම්මතයි


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 178කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.



Recommended Articles