216 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 අප්‍රේ 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 216 දෙනෙකු අද (22) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 93,884 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles