20වන කෝවිඩ් මරණය වාර්තා වෙයි


මෙරට 20 වන කෝවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්.

ඇය 54 වියේ පසුවන කාන්තාවක් වන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි



Recommended Articles