20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන අද පස්වරු 6.00 ට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
20ට සංශෝධන දෙන්නයි කථානායක පාර්ලිමේන්තුවට කියයි
Recommended Articles