2025 ට පාසල් නිළ ඇඳුම් ලැබෙයිද ?


මෙරට සියළු පාසල් දරුවන් සඳහා අවශ්‍යය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොනග් විසින් පවසයි. වර්ෂ 2023 දී 70% ක් සහ 2024 වසරේදී 80% ක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාසල්වල දරු දැරියන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් 2025 වර්ශය සඳහා එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩිකරන බවටත් තානාපතිවරයා වැඩිදුරත් පවසා සිටියේය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය   



Recommended Articles