2025 අයවැය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි


2025 වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් රුපියල් බිලියන 4,218ක (රු.4,218,248,018,000) විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. 



Recommended Articles