2025 අයවැය කතාව ජනවාරි 09 වැනිදා


2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව 2025 අයවැය පළමුවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම ජනවාරි 09වැනිදා සිදු කරන බවද හෙතෙම දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.



Recommended Articles