2025 අයවැය අවසන් කෙටුම්පත ජනපතිට


2025 අයවැය අවසන් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය හෙට (17දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles