2,573කට සුවයි


කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,573 දෙනෙකු අද (28) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 146,362ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

 



Recommended Articles