2,158කට පූර්ණ සුවය


කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2,158 දෙනෙකු අද  දිනයේ පිටව ගොස් ඇ​ත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 218,998ක් දක්වා ඉහල ගොස් තිබේ.



Recommended Articles