189349 කට කොවිඩ් එන්නත ලබාදී අවසන්


ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය  වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඊයේ දිනයේදී එන්නත් 2695ක්  ලබාදී තිබේ. එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 29 දා ආරම්භ විය.



Recommended Articles