187775කට කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන්


පුද්ගලයන් 187775කට කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කොවිෂීල්ඩ් එන්නත මෙසේ ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 925242ක් වෙත එහි පළමු මාත්‍රාව ලබාදී තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් 2435ක් වෙත සිනෝෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන්ව තිබේ.

මීට අමතරව ස්පුටිනික් එන්නත් මාත්‍රා 1669ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී තිබේ.



Recommended Articles