187 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 187 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,208 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles