ඉන්දියාව ප්‍රදානය කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5න් අද දිනය වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 167 762ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
අද දිනයේදී ලබා දී ඇති එන්නත් ප්‍රමාණය 5989කි. එන්නත්කරණ වැඩසටහන පසුගිය 29 දා ආරම්භ විය.