1625 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1625 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 231942කි.



Recommended Articles