ශ්‍රී ලංකාවේ 15 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම රෝගියා හෘද රෝගයකින්ද පෙලී ඇති අතර කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.