151 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබු 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 94,036 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 



Recommended Articles