13 දා හා 14 දා බස්නාහිර ආදායම් බලපත්‍ර කවුලු වැසෙයි


නොවැම්බර් 14 දා පැවැත්විමට නියමිත පාර්ලිමේනතු මැතිවරණය හේතුවෙන් එළැඹෙන 13 දා හා 14 දා බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුලු වසා දමන බව බස්නාහිර පළාත් සභාව නිවේදනය කරයි.

ඒ් පිළිබඳ නිවේදනය පහතින්....



Recommended Articles