ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලබන LANKA T10 තරගාවලිය අදි (11දා) ආරම්භ වේ.
Latest News
පිතිකරුවන් ගැන ධනංජයගේ තක්සේරුව
දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි ඉනිම් වලදී පිතිකරුවන් ඇතුළු අනෙකුත
ශ්‍රී පාද වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් හා දුම්කොළ මිශ්‍ර සුරුට්ටු තහනම්
උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් ව
වතුකර නිවාස ගැටළුවට විසඳුම් - සැලසුම්
වතුකර නිවාස ගැටළුවට විසඳුම් ලෙස මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අ
මහ වැසි වලින් පසු වන සතුන්ට වසන්තය
මහාවැසි ඇතැම් ප්‍රදේශ වලට හා මිනිසුන්ට පිඩාවක් ගෙන ආවත් වනයේ වන සතුන්ට පසු ගිය මහා වැසි ආශිර්වාදයක් විය.
උතුරට මිලි මිටර් 100 ඉක්මවූ වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පවතින අඩු පිඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ
බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල් කිසිවක් 2023දී ගෙවා නෑ
බීමත් රියදුරන් අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත් අඩංගුවට ගැනීමක් වෙනුවෙන් රුපියල් 2,500 ක ත්‍යාග මුදලක්
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
සහල් මිල ඉහළ දැමීමත් සමග ඊයේ(10දා) දිනයේදී බොහෝ ප්‍ර දේශවලට විශාල ලෙස සහල් තොග ලැබුණු බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
හාල් මිල අඩුකරන්න පාන් පිටි මිල අඩුකරන්න
පාන් පිටි මිල අඩු කළහොත් පාන් මිල අඩු කළ හැකි බැවින් එමගින් ඉබේටම හාල් මිල පාලනය වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමිය
කපිලට සහ උදයංගට ඇමෙරිකාවෙන් සම්බාධක
එයාර් බස් - මිග් යානා මිලදී ගැනීම් වලදී දූෂණ චෝදනා ආසන්නතම පවුලේ සාමාජිකයන්ටත් සම්බාධක, ඇමෙරිකාවට ඇතුළුමත් තහනම
අපරාධයකින් ඉපයූ දේපළ ගැන පනත සංශෝධනය කරයි
අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) සංශෝධනය සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී පාද වන්දනාවේදී පොලිතීන් ප්ලාස්ටික් රැගෙන එන්න එපා
ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමේදී පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කසළ එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස ම
මේ වසරේ ඩෙංගු රෝගීන් 46000ක්
මේ වසරේ ජනවාරි 01වන දින සිට අද (10දා) දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 46,546ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම ර
ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක්
රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාර
යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්, දින දෙකට 03 ක් මිය ගිහින්
හදීසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් තුන් දෙනෙකු දින දෙකක් තුල මියයාම ස
වැටුප් වැඩිකිරීමක් ඉල්ලා කොත්මලේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් වැඩ වර්ජනයක
කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින
ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස දෙන කෝචිචි එංජින් 22 ගන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තව සඳහා ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුම
නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමට අවශ්‍ය පියවර ග
රජයේ බංගලා හා ජනාධිපති මන්දිර පිළිබඳ තීරණයක් ගනී
රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේ
වාහන ආනයනයට අවසර දෙන්නේ සීමාවන්ට යටත්වයි
වාහන ආනයනය සඳහා අවසර ලබාදචීම යම් යම් සීමාවන්ට යටත්ව සිදු වන බැවින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා නොදෙන
සිලින්ඩරයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆයිසර් මුස්තාපා නම් කෙරේ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතා නම් කරමින් මැතිවරණ කො
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට ලේකම් ධුරයක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
LANKA T10 තරගාවලිය හෙටින් ඇරඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරනු ලබන T10 තරගාවලිය හෙට(11දා) සිට ආරම්භ වේ.
ජනපති ලබන සතියේ ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකා
රු. ලක්ෂ 30ක දුම්වැටි සමග කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි
රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන්
සහල් උපරිම වෙළඳපොළ මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක්
වෙළඳපොළේ දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කරමින
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
කථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වන ගැටළුවට ඉදිරි දින කිහිපය තුළ ඔහු විසින්ම පිළිතුරක් ලබා ද
දූෂණය සහ වංචාව අඩු නොවුණොත් ලබන වසරේදී සැමරුම් උත්සව එපා
දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන
පරාටේ නීතිය අත්හිටුවීම ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න
බැංකු මගින් ක්‍රියාත්මක කරනු ලබන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට කැබිනට
නත්තල් හා අවුරුදු සමයට කේක් මිල අඩු කරන්න බෑ
නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් කේක් මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .