යතුරුපැදියකින් අලව්වේ සිට පැමිණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොලිස් වසම් ගණනාවක නිවාසවලට අලුයම් කාලයේදී ඇතුළු
Latest News
සජබ මන්ත්‍රීවරයෙක් ජනපතිගේ සහයට එයි
ඒ මෙලෙම අද(15දා) ජනාධිපතිවරයාට සහය පළ කර ඇත.
කෝණේස්වරම් කෝවිලේ පිළිමයකට පළඳවා තිබූ දේවාභරණ අතුරුදන් වෙලා
ත්‍රිකුණාමලය කෝණේස්වරන් කෝවිලේ දේව පිළිමයකට පළඳවා තිබූ රන් තාලියක් හා පා සලඹක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්
ජනපති රනිල් නාම යෝජනා භාර දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාර දීම සිදු කළේය.
හංවැල්ල කෘෘර ඝාතනයට තවත් දෙකක් අල්ලයි
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වරකාපොල නැව්ගල අංක 23 නිවසේ පදිංචිව සිටි එච් කේ මහේෂ් ගුණරත්න 31 යන අයයි
වෙඩික්කරු සමග පොර බදා ත්‍රිරෝද රියදුරු මරණයෙන් බේරෙයි
ටී පනස් හය වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සමග ත්‍රීරෝද රථ රියදුරු පොර බදා ඇති බවත් පසුව වෙඩි තැ
කතරගම වාසනාට මහනුවරදී ලැබුණ භාග්‍යය
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහර අද (14) වීදි සංචාරය කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් බන්දු ලාල්ට තනතුරක්
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා තෝරා පත්කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව අද(14දා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින
පාඨලිගේ සහාය සජිත්ට
පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ මෙවර ජනපතිවරණයේදී විපක්ෂන
ඉහළට ගිය පැතුම
ඒ අනුව 08 වැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඔහු ඉදිරියට පැමිණ ඇත.
11වැනිදා නිවසින් අතුරුදන්වූ මදුෂාන් කොත්මලේ ජලාශයට ආවේ කොහොමද ?
මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ඉහල කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයාගේ සිරුරයි.
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මුල පරණ බව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු කියයි
සිය ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මුලපුරණ බව..
ජනාධිපතිවරණය ගැන රනිල් දැන් ගත්ත තීරණය මෙන්න
ජනාධිපතිවරණ අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර
අවුරුදු 05කට රට භාර ගන්න අපේක්ෂකයන් 40ක් ඇප තියයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂණ් සභාව අද(14දා) සඳහන් කළේය.
9වැනි ජනාධිපතිවරණය - තීරණාත්මක දෙවැනි මනාපය ?
සති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු
ඇප තැන්පත් කරන්න දුන් කාලය අවසන්
2024 ජනාධිපිතවරණය සඳහා ඇප මුදල් භාර දීම සඳහා ලබා දුන් කාලය අවසන් වී තිබේ.
නිලතල හිමිවූ අලුත්ම පිරිස මෙන්න
පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.
නැවැත්වූ බසය ඉදිරියෙන් පාර මාරුවීමට ගිය ඇයට අත්වූ ඉරණම
කොළඹ - වැල්ලවාය මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හන්දිය ආසන්නයේදී මාතර දෙස සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්
ජනපති සටනට JR වෙනුවෙන් ඇප තැන්පත් කරයි
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා විසින් මෙලෙස ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත.
පුනරුදයට රටම එකට 17දා අනුර ගාල්ලට
‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණය ප්රචාරක ජන හමු මාලාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දි
ඩිල්ෂාන්ගෙන් තවත් ඩිල්ස්කූප් පහරක් - අලුත්ම ගමනට සජිත් හමුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍ර
නාමල් වෙනුවෙන් සාගර ඇප වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(14දා) ඇප තැන
ජූලි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇ.ඩො.මි. 566.8 ක්
2023 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව, 2024 ජූලි මාසයේ ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීම 15%න් ඉහළ ගොස් තිබේ. පසුගිය ව
කමිඳු හා වැන්ඩසේගේ අද එංගලන්තයට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වූ කමිඳු මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩසේ අද (14දා) එංගලන්තය බලා පිටත් වී
නාම යෝජනා භාර දෙන දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක්
ජනාධිපතිවරණය 2024 සඳහා නාම යෝජනා භාර දීම 2024.08.15 වන දින මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට අදාළව විශේෂ රථ වාහන ස
ජනපතිට හා සජිත්ට අනුරගෙන් චෝදනාවක්
ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ හා මුදල් යොදාගනිමින් සිටි
තණමල්විල දැරිය අතවර කිරීමේ සිදුවීම වසන් කිරීමට පාසලේ විදුහල්පති, ගුරුවරයෙක් හා ගුරුවරියන් දෙදෙනෙක් අ
තණමල්විල පොලිස් වසමේ පාසල් දැරියකට අතවර කිරීමේ සිදුවීමට අදාළව තොරතුරු දැනගෙන අදාළ තොරතුරු දැනගෙන එම තොරතුරු පො
ඉඟුරු ටොන් 3000ක් ආනයනය කරයි
දේශීය ඉඟුරු මිල නියාමනය කිරීම වෙනුවෙන් අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් අදියර ගතව ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබ
එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාවේ පිතිකරණ පුහුණුකරු ඉයන් බෙල්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අදාළව ’පිතිකරණ පුහුණුකරු’ ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත්
තවත් වසර පහක් රනිල්ට දුන්නොත් රට නූතන දේශයක් වේවි
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිං