ලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දු
Latest News
දාන ඡන්දය ඡායාරූප ගත කළොත් වැඩ වරදියි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත්වෙන හෙට (21) දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්
ඡන්දයට සියල්ල සූදානම්
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා
මිදිගම ඝාතනයට අධාර අනුබල දුන් දෙදෙනෙකු එස්.ටී.එෆ් අත්අඩංගුවට
මිදිගම ගොවියාපාන පාලම අසලදී ඊයේ( 19) මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට ත
එකිනෙකට සම්බන්ධ වෙඩි තැබීම් තුනක්
අද පෙරවරුවේදී දෙහිවල පොලිස් වසමේ නැදිමාල ක්‍රීඩා පිටිය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබිම
නාමල්ගේ නැන්දම්මා හා දරු දෙදෙනා රටින් පිටවෙයි
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා ( බිරිඳගේ මව ) , දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්ත
එක් හැඳුනුම්පත් අංකයකට උපරිම සිම් පහයි
සිම්පත් නිකුත් කිරීමේදී එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ සියලු දුරකථන සමාගම්වලින් ලබාගත හැකි උපරිම සිම්පත් ප
21දා සාමාන්‍ය සෙනසුරාදාවක දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි
මැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ද
ඡන්ද විමසීම හෙට උදේ හතට ඇරඹෙයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(21දා) උදේ 7.00 සිට සවස 4.00 දක්වා කාලයෙහි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
බැසිල් ඇමෙරිකාවට යයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබ
වසර ගණනාවකට පසු ටොන් ලක්ෂ 7.2ක සහල් අතිරික්තයක්
වසර ගණනකට පසු මෙට්රීක් ටොන් ලක්ෂ7.2ක වාර්තාගත සහල් අතිරික්තයක් මෙම වසරෙහිදී වාර්තා වන බැවින් සහල් ආනයනය කිසිසේත
ජනපතිවරණයට අදාළව පැමිණිලි 4945ක්
ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4945ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ආයතන තුනකින් රු. ට්‍රිලියන 3.7ක බදු ඉලක්කයක්
මෙම වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇස්සතමේන්තු ගත
ඡන්දය දෙන්න සියලුම රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට නිවාඩු දෙන්න
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති
නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කළ යුතුයි
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබූ නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද (19දා) මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කර තිබිය යුතු බ
ඊයේ හා අද සිදුවූ ඝාතනයන් දේශපාලනය නිසා නෙමෙයි
අද (19දා) සහ ඊයේ (18දා) රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා ප
බෙදන්න දුන්න නිළ ජන්ද පත්‍රිකා 147 ක් කඩයකට දිලා
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළ
විදේශ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාව
ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජ
ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ර
කෙහෙළියගේ පුත් රමිත්ගේ නිවාස දෙකක් තහනම්
බාල බෙහෙත් ජාවාරමේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රම
මැතිවරණයට සුරාසැල් වසයි
ජනාධිපතිවරණය පැවැත්වෙන දින (21දා) සහ ඊට පසු දින (22දා) දිවයින පුරා මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන
වෙඩි තබා ඝාතනය කළ තරුණයකුගේ මළ සිරුරක් පොල් ඉඩමක
වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයා
පොලිස් නිලධාරියෙක් ආගිය අතක් නැති බවට පැමිණිල්ලක්
හම්බන්තොට මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ නියෝ
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අවුල සි.අයි.ඩියට යයි
නිමාවට පත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර යේ ප්‍රශ්න තුනක් කලින් පිටවි ඇතැයි කියන සිදුවිම සම්බන්ධයෙන් ප
නිකවැරටිය වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථානයක් තුල වෙඩි තැබීමකින් 19 දා අලුයම එහි ව්‍යාපාරිකය
අපේක්ෂකයන්ගේ පෝස්ටර් 668,676 ක් පොලීසියෙන් ගලවලා
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉකුත් මස 17 දා සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කෙරුණු අද දින දක්වා නීති විරෝධී ලෙස ප
ආහාර විසවීමකින් ඇඟලුම් කම්හලක 500ක් රෝහලට
පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් ප
ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කරයි
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකුට යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඉකුත
මීළඟ සමාලෝචනයට අයි.එම්.එෆ්. නිලධාරින් තවත් සති දෙකකින් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකමට අදාළ ඊළඟ වාරිකය වෙනුවෙන්
ශ්‍රී ලංකා -නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට