ප්ලාස්ටික් කොස්සක් තුළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සඟවා කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැ
Latest News
පියාගේ හා මල්ලිගේ පහරදිමෙන් අයියා මරුට
පුඩලු ඔය, ඩන්සිනන්වත්ත ප්‍ර දේශයේදි පියාගේ හා තම බාලසහෝදරයාගෙන් පහර කෑ29 හැවැරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැ
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනිම තහනම්
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ඊයේ (30දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අරමුදල නව ස්ථානයකට
ජනාධිපති අරමුදල් කාර්යාලය 2025 ජනවාරි 01 දින සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට රජය තීරණය කොට තිබේ.
2025 අයවැය කතාව ජනවාරි 09 වැනිදා
2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් ම
නිදහස් උත්සවය නිදහස් චතුරස්රයේදී - මහ ජනතාවටත් විවෘත වෙයි
77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා
සයිබර් ප්‍රහාරයක්
රජයේ මුද්‍රණ දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වර්ථා වනවා.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබා දීම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්
ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වූ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබා දීම සඳහා ගෙන තිබූ තීරණය තුළින් මිනිස් අයිතිවාසිකම් උ
සහල් ටොන් 154000ක් ආනයනය කරලා
සහල් ආනයනය කිරීම යටතේ දින 20ක කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් හතර දහසක් ආනයනය කර තිබේ.
අමාත්‍යාංශ 24ක් සඳහා විමර්ශන කමිටු
අමාත්‍යාංශ 24 සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පෙර ආණ්ඩු
අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් සභා පාසල් වලට එකදු හෝ කම්කරු සේවකයෙකු නොමැතිව සිටියදී මහනුවර ඇති ජාතික පාසල්වල
සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධි
එම්.ආර්.අයි. පරීක්ෂණවලට මාස ගණන් පෝලිමේ
කොළඹ ජාතික රෝහලේ එම් ආර් අයි පරීක්ෂණ සිදුකර ගැනීමට මාස ගණන් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව තිබෙන බව රෝගී ජනතාව සඳහ
උතුරු පළාත් භාර පොලිස්පති හැම්පර්ස් එපා කියයි
නව වසර උදාවත් සමගම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සතුටු කිරීම සඳහා තුටු පඬුරු (hampers) ලබාදීමේ ක්‍රමවේදයෙන් බැහැර වන ලෙස උ
2025 වසර පිළිගන්න කොළඹට එන්න ඉන්න අයට දැනුම් දීමක්
2025 වසර සැමරිම වෙනුවෙන් කොළඹට පැමිණීමට නියමිත සියලු දෙනා දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිවේදනය
මඩකලපුවෙන් අල්ලාගත් යෝධ කිඹුලා
කලක සිට මහජනතාවට විශාල හිංසා කරමින් එළුවන්, එළදෙනුන්, කුකුළන් මිනිසුන් රැසක් මරා දැමූ අඩි 20ක් පමණ දිග යෝධ කිඹුලෙක
මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නෑ
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු ක
නාවික හමුදාපති අද්මිරාල් නිලයට උසස් කෙරේ
ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස
සබරගමුවේ ඉහළම පුටු දෙකම කාන්තාවන්ට
සබරගමු පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස ඊ.කේ.ඒ. සුනිතා මහත්මිය 30දා වැඩ බාරගත්තාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
මුහුදේ ගසාගෙනන ගිය 154 කුගේ දිවි බේරා ගෙන
දිවයින වටා පිහිටි මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටියදී රල පහරට හසුව ගසාගෙන යමින් සිටි පුද්ගලයන් 154 කුගේ ජීවිත
තරගයක් ඉතිරිව තිබියදී විස්සයි 20 තරගාවලියේ ජය නවසීලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මී
2025 ට වීශ්‍රාම වැටුප් ගෙවන දිනයන්
2025 වර්ෂය සදහා මාසික වීශ්‍රාම වැටුප් ගෙවීම් කරනු ලබන දිනයන් චක්‍රලේකයක් මගින් නිකුත් කර ඇත. අ
හිටපු ජනපති මහින්දට නිල මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පසුගිය 20 වනදා සිට
නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය දැන් පැවැත්වේ.
පොහොර සහනාධාරය ඉල්ලා ගොවියෙකු බස් නැවතුම්පළක වහලයට නගියි
රජය පොරොන්දු වූ පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා මහවිලච්චිය ප්‍රදේශයේ ගොවියෙකු ඊයේ (30දා) මහවිලච්චිය - පේමඩුව බස්
නව යුධ හමුදාපති ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කරයි
මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ.
2024දී වන අලි මරණ 350ක්
2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදු
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය අද (30දා) පැවැත්වේ.
රුපියල් මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ හැට අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් 2025 ජනවාරි 01 දා පවත්වන බව ශ්‍රී
දින පහකදී රියදුරන් 42000ට නීතිය
උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක ක