ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීම වෙනුවෙන් සහන ලබාදීම තම ප්‍රති
Latest News
තිරිඟු නිවුඩු පෙති චීනයට අපනයනය කරන්න යයි
ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ ම
කුකුළු මස් හා බිත්තරවලින් ලංකාව ස්වයංපෝෂිත මට්ටමට
මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්
වතු කම්කරු දෛනික වැටුප රු 1350ක් කරන්න එකඟතාව
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන් හා රජය මෙන්ම වෘත්තීය සමිති අතර පැවැති සාකච
තවත් රාජ්‍ය අමාත්‍යවරු පහක් ධුරවලින් ඉවත් කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (a) වගන්තිය අනුව ජනපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් වහාම ක්‍ර
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී අවසන්
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණයක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ ඇමෙර
මිල්කෝ මූල්‍ය ස්ථාවරත්වයට - හයිලන්ඩ් කිරිපිටි මිල පහළට
රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින්
වියට්නාමයේ පාලම කඩා වැටුණු අයුරු
වියට්නාමයේ පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අධිවේගයේ ගිනිගෙන විනාශ වූ කැබ් රථය
ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද(10දා) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී
අන්තරේ විරෝධතාවක් හේතුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක්
මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රු.7,500 දක්වා වැඩිවෙයි
මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යව
යුද හමුදා ට්‍රක් රථයේ ගැටුණ ත්‍රි රෝද රථය පොඩිපට්ටම් වෙයි - රියදුරු මරුට
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින
අවුරුදු 3ක දියණියට අතවර කළ මහප්පා අල්ලයි
අවුරුදු 3 මාස 1 පමණ වයසති සිගිති දරුකු ට බරපතල ලංගික අතවරකල ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධ
නිවසේ ගාල් කර තිබූ ත්‍රිරෝද රථයේ බිළිදු මළ සිරුරක්
ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිදු මල සිරුරක් තිබි හමු වු බව ආගරපතන පොලිසියේ නිලධාරියෙක
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස තුළදී නිකුත් කිරීමට සැලසුම්
කොළඹ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
ලි පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි
මෙවර ජනාධිපතිවරණය සඳහා මෙතෙක් භාවිතා කළ ලී පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටියක් හඳුන්වා දී ඇතැයි ත්‍රිකුණ
මනාල යුවලගේ දළඳා මාළිගාවේ ඡායාරූප සැසිය ගැන පොලීසියට පැමිණිල්ලක්
මනාල යුවලක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප කරණයේ නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප්
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට කැබිනට් අනුමැතිය නැති කථාව බොරු
2025දී ක්‍රියාත්මක වීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි නොමැති බවට පළවන වාර්
වී වලට වාර්තාගත මිලක්
මෙරට පළමු වරට සම්බා වී කිලෝවක මිල රුපියල් 130ක ආසන්නයට පැමිණ ඇති බවත් ඒ අනුව ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර
පුද්ගලික වාහන වල අලවා ඇති මැතිවරණ ස්ටිකර් ගලවන්න උපදෙස්
පුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉ
අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති තුළ මත්ද්‍රව්‍ය පාලනයට ඇති යෝජනා
ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයන් විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මද්‍ය
බිත්තරයක තොග මිල රු. 28ට අඩුවෙලා
දේශිය බිත්තරයක තොග මිල රුපියල් විසි අටක් (28) දක්වා පහත වැටි තිබියදි බිත්තර මිල වැඩි බව පවසමින් බිත්තර මිලියන නවයක්
ඇල්පිටියට NPP නාම යෝජනා අත්සන් කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂක, අපේක්ෂිකාවන් නාම යෝජනා අත්සන් කිරීම ඊයේ(9දා) උදේ ඇල්පි
අනුප්‍රාප්තික ජනපතිවරයෙකුගේ උපරිම ධුර කාලය අවුරුද්දකට සීමා විය යුතුයි
කිසියම් අවස්ථාවක පාර්ලිමේන්තුවන් පත් කරන අනුප්‍රාප්තික ජනාධිපති වරයකුගේ කාලය මාස හයක හෝ උපරිම වශයෙන් වසරක කාලය
අරුන්දිකගෙන් ප්‍රකාශයක් ගනියි
ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්ෂ තිහක මුදලක් වංචා කළ බ
පාස්පෝට් පෝලිම් ගැටලුව විසඳුවාලු
මුදල් වියදම් කරමින් එක්තරා කණ්ඩායමක් කටයුතු කිරීම ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේදී පෝලිම් ඇති වීමට ප්‍රධාන වශයෙන
අයිස් සමග කොච්චිකඩේ දුම්රිය ස්ථානාධිපති අල්ලයි
කොච්චිකඩේ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය
20 දා සියලුම පාසල් නිවාඩු
2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ල
අනුරගෙන් ජනපතිට අභියෝගයක්
රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර ද