ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස එළි දක්වා ඇත්තේ ˝දුප්පත් රටක් කටුක ජිවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැ
Latest News
ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් - ලක්ෂ 04ක දඩයක් ගෙවීමටත් නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාට වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 10ට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (27දා)
දුම්වැටි සහ මද්‍යසාර නිසා දිනකට පුද්ගලයන් 100ක් මරණයට
දුම්වැටි සහ මද්‍යසාර භාවිතය නිසා දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය
රු. මිලියන ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විමලවීරත් රනිල්ට හේත්තුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක මහතා ඉදිරි ජනපතිවරණය
දකුණු කොරියාවේ ධීවර රැකියා සඳහා කාන්තාවන්ටත් අවස්ථාව
දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙ
චීන යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක්
ලක්ෂ 400 භාණ්ඩ තොගයක් කටුනායකින් පන්නන්න බැරිවෙයි
රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙව
සජිත් සහ අනුර සත්‍ය නිදි කරමින්, බොරුව වපුරමින් සිටිනවා
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රබල ක්‍රියාකාරින් ලෙස කටයුතු කළ පිරිසක් මෙවර ජනාධි
ඉන්දීය යුද නැවක් කොළඹ වරයාට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී
අනුරගේ රජයක අමාත්‍යාංශ 25යි - රාජ්‍ය අමාත්‍යධුර නෑ
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක විධිමත් අමාත්‍යාංශ 25ක් ඇති කරන බවත්, රාජ්‍ය අමාත්‍ය ධුර ලබානොදෙන බවත් ජාතික ජනබලවේගයේ න
එස්.අයි. ට පහරදුන් කොස්තාපල්ගේ වැඩ තහනම්
නිදාගෙන සිටියදී අවදි කෙරුවයි උරන වී උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී වැඩ තහනම
මා සමඟ සිටින්නේ හොඳම කණ්ඩායමයි
එම කණ්ඩායමට අභියෝග කළ හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නැහැ සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව
විදෙස් ලොකු ලූණු ගෙන්විම පාලනය කරන්නැයි ඉල්ලයි
දේශීය ලොකු ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති නිසාවෙන් වහාම විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු පාලනය කිරීම සිදු නොකළහො
ජනමාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අපි පාලනය කරන්නේ නැහැ - සමන් ශ්‍රී රත්නායක
තමන්ට ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනර
පුද්ගලික සරසවි සිසුවෙකුගේ පහරදිමෙන් භෞත චිකිත්සක ජීවිතක්ෂයට
පුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන (නෙට්වර්ක් ඉන්ජිනියර්) 19 හැවිරිදි සිසුවෙකු හා 44 හැවිරිදි භෞත චි
වැලිගෙපලින් පැරණි නගරයක තොරතුරු හමුවෙයි?
බලංගොඩ වැලිගෙපල පැරණි නගරයක් පිලිබදය තොරතුරු වැලිගෙපල නගරයට යාබද ප්‍රදේශයකින් සොයා ගැනීමට වැලිගෙපල ප්‍රාදේශි
ගෝඨා ආණ්ඩුවේ නාමල්ට ඇමතිකම් 05යි කැබිනට්ටුවේ 5න් 1ක්ම රාජපක්ෂවරු
නාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍යධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්
කායවර්ධන ජාත්‍යන්තර තරගාවලියකින් ලංකාවට තවත් ජයක්
ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන - ලෙබනනය (Diamond Cup - Lebanon ) ශූරත
නිර්භීත නායකයෙකු ශ්‍රී ලාංකීය ජාතියට අවශ්‍යය - මීලඟ නායකයා ඥානාන්විතව තොර ගන්න
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ඡන්ද දායකයන්ට පණිවිඩයක් නිකුත් කර තිබේ.
උප්පුවේලි වැඩ බැලූ ස්ථානාධිපති සේවයෙන් පිටව යෑම ගැන පරීක්ෂණයක්
තම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් මානසික සුවය අවශ්‍ය බව පවසමින් උප්පුවේලි
පොලිස් පොතේ අපහැදිලි සටහනක් තබා උප්පුවේලි ස්ථානාධිපති සේවයට සමුදෙයි
රාජකාරී කිරීමට නොහැකි බව පවසා උප්පුවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ඇතැයි පොලිස් ආරං
දියේ ගිලි හත් දෙනෙක් මරුට
දිවයිනේ ස්ථාන හතරකදී ඊයේ සිදුවූ දිය අනතුරු හතරකින් පුද්ගලයන් හත් දෙනෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක
විදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීමට සැලසුම් කර අවසන්
විදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ඒ අනුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්වී ඉතා ක
සජබේ ආණ්ඩුවකින් ජීවන වියදම් දීමනාව රු. 25000කින් ඉහළ දමනවාලු
“අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය අනිවාර්යෙන්ම රජයේ සේවකයාගේ ජීවන වියදම අවම වශයෙන් රුපියල් 25,000ක් ලබා දෙන්න. ඒ වගේම අ
ජල සම්පාදනයේ රු. කෝටි 51ක ජල මිටර් අතුරුදන්
රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ගබඩා අංගණයක තිබී රුපියල් කෝටි 51කට අධික වටිනාකමින් යුත් ජ
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26දා) එළිදැක්වීමට නියමිතය. මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එම ප්
අද වැස්ස අඩු කාලගුණයක්
බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව
කි.ග්රෑ.50ක පොහොර මිටිය අපි අනිවාර්යෙන් රු.5000ට දෙනවා
වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා , කිව්.ආර් කෝඩ් කේන්ද්‍ර කරගෙන ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා, කෝටි ප්‍රකෝටිපතියන්ට
සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක්
තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තම