ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති
Latest News
නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කළ යුතුයි
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබූ නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද (19දා) මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කර තිබිය යුතු බ
ඊයේ හා අද සිදුවූ ඝාතනයන් දේශපාලනය නිසා නෙමෙයි
අද (19දා) සහ ඊයේ (18දා) රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා ප
බෙදන්න දුන්න නිළ ජන්ද පත්‍රිකා 147 ක් කඩයකට දිලා
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළ
විදේශ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාව
ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජ
ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ර
කෙහෙළියගේ පුත් රමිත්ගේ නිවාස දෙකක් තහනම්
බාල බෙහෙත් ජාවාරමේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රම
මැතිවරණයට සුරාසැල් වසයි
ජනාධිපතිවරණය පැවැත්වෙන දින (21දා) සහ ඊට පසු දින (22දා) දිවයින පුරා මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන
වෙඩි තබා ඝාතනය කළ තරුණයකුගේ මළ සිරුරක් පොල් ඉඩමක
වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයා
පොලිස් නිලධාරියෙක් ආගිය අතක් නැති බවට පැමිණිල්ලක්
හම්බන්තොට මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ නියෝ
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අවුල සි.අයි.ඩියට යයි
නිමාවට පත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර යේ ප්‍රශ්න තුනක් කලින් පිටවි ඇතැයි කියන සිදුවිම සම්බන්ධයෙන් ප
නිකවැරටිය වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථානයක් තුල වෙඩි තැබීමකින් 19 දා අලුයම එහි ව්‍යාපාරිකය
අපේක්ෂකයන්ගේ පෝස්ටර් 668,676 ක් පොලීසියෙන් ගලවලා
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉකුත් මස 17 දා සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කෙරුණු අද දින දක්වා නීති විරෝධී ලෙස ප
ආහාර විසවීමකින් ඇඟලුම් කම්හලක 500ක් රෝහලට
පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් ප
ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කරයි
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකුට යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඉකුත
මීළඟ සමාලෝචනයට අයි.එම්.එෆ්. නිලධාරින් තවත් සති දෙකකින් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකමට අදාළ ඊළඟ වාරිකය වෙනුවෙන්
ශ්‍රී ලංකා -නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට
රු. ලක්ෂ 14ක් කොල්ල කෑ බව කියන පොලිස් නිලධාරීන් හඳුනා ගැනිමේ පෙරට්ටුවකට
බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙන
හෙට සියලුම පාසල් නිවාඩු
සැප්තැම්බර් 21 දා පැවැත්විමට නියමිත ජනපතිවරණයේ රාජකාරී වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට හෙට (20දා) නිවාඩු ලබාදී ඇත
නිල ඡන්ද පත්‍රිකාව නොමැතිවුණත් ඡන්දය දෙන්න පුළුවන්
ජනධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයන්ගෙන් 97% කට වැඩි ප්‍රමාණයකට බෙදා දී අවසන් බව මැතිවරණ කො
ඡන්දය දා බස් ධාවනය අඩු වෙයි
බස් රථ සේවකයන් ඡන්දය සලකුණු කිරීම සඳහා සැලකිය යුතු පිරිසක් 21 වැනි දින නිවාඩු ලබා ගැනීමට නියමිතව තිබෙන බවත්, මේ නිස
මැතිවරණ රාජකාරියට පොලීසියේ 63000ක්
මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 2500ක් හා සිවිල් ආර
උද්දිකට වෙඩි තැබූ නාටකය ලියූ ඒ.එස්.පීගේ වත්කම් තහනම් කරයි
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කර මෙහ
ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස්
මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික අභියෝගයට මුහ
ජනතාව සියවස් ගණනාවක් අපේක්ෂා කළ පරිවර්තනය 21දා සිදුවෙනවා
මෙරට ජනතාව සියවස් ගණනක් අපේක්ෂා කළ දේශපාලන පරිවර්තනය 21වැනිදා සිදුවන බවත්, එය මෙරට දේශපාලනයේ යුග පෙරළියක් බවත් ජා
අභිමානවත් රටක් ලෙස තුන් සිංහලය ඉදිරියට ගෙනි යනවා
නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා නොකා අභිමානවත් රටක් ලෙස තුන්සිංහලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්
අපි වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරනවා
අපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.බලයට පත්වුණු හැටියේම මම කරන දේ තමයි කතරගම පුදබිමේ මේ ආණ්ඩුව ආරම්භකර
ජනතාව ගත යුතු තීරණය ගැන දිලිත් කියයි
මෙවර ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජනතාව තීරණය ගත යුතු බව සර්ව ජන බලයේ ජනාධිපති ධුර අප
ජනකට පක්ෂය විකුණන්න අල්ලස් ගත්ත දෙන්නාට ඇප
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම ස
පළමු දිනය නිමාවන විට ලංකාව කඩුලු 7ට ලකුණු 302යි
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට