Latest News
නව කථානායක පොලොන්නරුවෙන්
පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස පෙලොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්
පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (17දා) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව අද දිනයේදී නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතව ඇ
කථානායකගේ ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ගැසට්ටුවක්
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
මාස 11ට කොළඹ ගිනි ගැනීම් 268 ක්
මෙම වර්ෂයේ ගෙවී ගිය මාස 11 තුළ ( ජනවාරි සිට නොවැම්බර් දක්වා) කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268 ක් සිදු වී ඇතැයි ක
ඇමොක්සිලින් තොගයකට වැයකළ රුපියල් කෝටි 10 ක් වතුරේ
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව මගින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා තත්ත්ව පාලන අංශයේ නිර්දේශ නො
සතොසත් වී මිලදී ගැනීමට යයි
එළැඹෙන මහ කන්නයේදී සතොස හරහා ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහ
ඩී.එම්.ටී. ලිපිකරුගේ හා බිරිඳගේ නමින් රු. කෝටි ගණනක බැංකු ගිණුම් හා වත්කම්
රුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම් උපයාගෙන ගෙන ඇති ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ බව කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාර
කොටස් වෙළඳපොළ වාර්තා අලුත් කරයි
ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ දැවැන්ත කඩයිමක් පසුකරමින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශක
ත්‍රීපෝෂ අඛණ්ඩව ලබාදීම ප්රමුඛ අරමුණක්
මෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව ලබාදීම සෞඛ්
රු. 50000ක් ජනපති ප්‍රදානය ලෙසින් සෑම නිවසකටම දෙන කථාව අසත්‍යයි
ජනාධිපති ප්‍රදානය යන මාතෘකාව යටතේ රුපියල් 50000ක දීමනාවක් සෑම නිවසකටම ලබා දෙන බවට ස ඳහන් කරමින් ව්‍යාජ පුවතක් මේ වන
මෛත්‍රී ආයේ නිදහස් පක්ෂයේ සභාපතිධුරයට ඉදිරිපත් වන්නේ නැතිලු
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු ජයකොඩි සිය උපාධිය ගැන කියයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ
මාතලේ SSP ගේ පුද්ගලික සහකාර CI අනතුරට ලක්කර පළා ගිය රියදුරු අල්ලයි
මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාර තනතුරේ රාජකාරි ඉටුකරමින් සිටි ප්‍රධාන පොලිස් ප
ලංකාවේ විදුලි බලාගාරවලට ඉන්දියාවෙන් ගෑස්
ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් දෙරටේ විදුලිබල
ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
(PHOTOS) ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නි
LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම තවදුරටත් පෙරමුණේ
LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාධ ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනපති අනුරගෙන් අගමැති මෝදිට ආරාධනා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානාය
පොලොන්නරුවෙන් පමණක් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවිත 70 ක් අහිමි වෙයි
මේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවි
සාගරිකා හා රජරට රැජිනගේ ගැටුමට තිදෙනෙකුගේ වැඩ තහනම්
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී සාගරිකා දුම්රිය හා රජරට රැජින දුම්රියේ එංජිම ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිද
ජනපති අනුර අගමැති මෝදි හමුවෙයි
ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුව තිබේ.
පොලිස් කොස්තාපල්වරුන්ගේ හා වරියන්ගේ සියයට 50ක හිඟයක්
ශ්‍රී ලංකා පොලීසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50% කට ආසන්න ප්‍රමාණයක් පුරප්පා
මේ වසරේ වෙළඳ ශේෂ හිඟය ඩො.බි. 6ක් ඉක්මවා යා හැකියි
2024 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් අවසන් වන කාල සීමාව දක්වා වෙළෙඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 6 ඉක්මවා යාමට හැකි බව ද 2024 වර්
මීටියාගොඩ වෙඩි තැබිමකින් පියාට හා දියණියට බරපතලයි
මීටියාගොඩ , බලිමුල්ල නිවසකට ඊයේ (15) රෑ කඩාවැදුණු පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් නිවසේ සිටි පියා හා දියණිය බරපතල ත
ෂකීබ් පන්දුව දමා ගසනවාද? පන්දු යැවීමත් අත්හිටුවයි
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීම අත්හිටුවා ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක්
ලංවිම ණය බර රු. බිලියන 289.4 ක්
ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ 2024 ජනවාරි 01 වැනිදා සිට ජුනි මස 30 වැනි ද
නව කථානායක පොලොන්නරුවේ වෛද්‍ය ජගත් වික්‍රමරත්න?
නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව ද වාර්තා වේ. ඒ පිළිබඳ
බදු ඉහළ යාමෙන් දුම්වැටි අලෙවිය සියයට 21.8කින් පහළට
දුම්වැටි අලෙවිය 2024 වර්ෂයේ පළමු මාස 08 ක කාල සීමාවේ දී පහත වැටීම නිසා දුම්වැටි මත පළවන ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදාය
සජබ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි
සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (16දා) පැවැත්වීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු
ජනපති ඉන්දියාවේදි විශේෂ හමු කිහිපයක
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති අනුර කුමාර දිසානායක මහත.ා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊ