නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ පරීක්ෂාවක් සඳහා පැමිණි ප
Latest News
බුද්ධි තොරතුරු හෙළිකිරීම බරපතල ප්‍රශ්ණයක්
විදේශීය රටකින් ලබා දී ඇති සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු
සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක්
ඉදිරි සංචාරක කාලසිමාව තුළ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණිය හැකි බවත් ඒ් අනුව ඔවුන්ගේ ආරක
කොදෙව් - ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23දා) පැවැත්වීමට නියම
කලවාන පාසලක සිසුන් පහක් අපයෝජනය කළ චීවරධාරියෙක් අල්ලයි
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් පස් දෙනෙකු අපයෝජනයට ලක්කල ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අත්අඩංගුව
ආරුගම්බේදී ප්‍රහාරයට ඉලක්ක වන පිරිස ගැන අනාවරණයක් - ආරක්ෂාවත් තර කෙරේ
ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වූ බවත්, එම ප්‍ර
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් - අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අගවයි
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස අමෙරිකාන තානාපති කාර්යාලය විසින් මෙරට සිටින අමෙරිකානුවන්ට සහ අමෙ
සරසවි සිසුවා නේවාසිකාගාරයෙන් වැටී ජීවිතක්ෂයට
කැලණිය විශ්ව විද්‍යාලයේ සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිවුවන මහලින් ඇද වැටීමෙන් සිසුවෙක් ජීවිතක
වැඩම කාන්තා අපේක්ෂිකාවන් ජනසෙත පෙරමුණෙන්ලු
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා තරග කිරීමට ලංකාවේ දිස්ත්‍රික් විසිදෙක නියෝජනය කරමි
ජොන්ස්ටන් ප්‍රනාන්දු සී.අයි.ඩී. යට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දිම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට
විපක්ෂයේ වගකීම ගන්න සූදානම්
රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම භාරගන්න සර්ව ජන බලය සූදානම් බව එහි කළුතර දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා
ලක්ෂ 850ක මත්ද්‍රව්‍ය අල්ලයි
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ගුවන් තැපැ
ගම්පිලගේ ප්‍රකාශය කන්දක් විලිලා මීයෙක් වැදුවා වගෙයි
උදය ගම්මන්පිළ පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්
හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් රු. මි. 30ක්
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක
දැලේ පැටලුණ කිලෝ 3000ක යෝධ මෝරා
කිලෝග්‍රෑම් 3000ක් පමණ බරැති යෝධ මෝරෙකු අද (22දා) උදෑසන අම්පාර නින්දවූර් ප්‍රදේශයේ මුහුදේදී ධීවරයින්ගේ දැලට හසුවි ඇ
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අ
පොල් මිල බස්සන්න රජයෙන් වැඩසටහනක්
ඉහළ යන පොල් මිල හමුවේ පීඩාවට පත්ව ඇති පාරිභෝගික ජනතාව ඉන් මුදවා ගැනිම වෙනුවෙන් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවයක්
රජයේ දේපළ භාවිතයේදී පෙර නරක පූර්වාදර්ශ එපා
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් කඩිනමින් සකසන්න පළාත් සභා යටතේ පවතින අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාව
අවිස්සාවෙල්ලේදී 28 දෙනෙකු රෝහල් ගත කළ බස් රථ අනතුර
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් අද (22දා) එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි - අයෙකු මරුට, 15ට තුවාල
වේල්සයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගල යෙුකු ජීවිතක්ෂවට පත්ව තිබේ.
රනිල්ගේ දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන පත් කරපු කමිටුව පිළිගන්නේ නෑ
දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව පිළි නොගන්නා බව කැබිනට් ප්‍රකාශක
ප්රචාරක කටයුතු හෙට(23) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පාර්ලිමේන්තු මැතිවරණ උණුසුමක් පවතින අතරතුර මේ කාලයේදී එහි ප්රථිඑළ පිලිබඳවත් මහජනයා දැඩි අවදානයකින් පසුවන බව ප
78 හැවිරිදි හිටපු ජනපතිට වසර 20ක සිර ඳඩුවමක්
පේරු රාජ්‍යයේ හිටපු ජනපති ( 2001-2006) Alejandro Toledo ට වසර 20ක් සහ මාස 06 ක සිරඳඩුවමක් නියමවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
විදේශ ගමන් බලපත්‍රය නව පෙනුමකින්
මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන
අද දිනයේ මි.මී.50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22දා) වැති හෝ ගිගුරුම් සහිත
තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි කියු අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි
ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා ඊයේ(21දා) අභාවප්‍රාප්ත විය.
නව රජයේ පළමු ආරාධනය කියුබානු අගමැතිට
අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංම
වාහන ගැන පැමිණිලි 10 න් 9 ක්ම රජය අපහසුතාවයට පත් කිරීම්?
දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක
රාජ්‍ය සේවක වැටුප් වැඩි කරීම ගැන සලකා බලනවා
අපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසිදු ශ්‍රී
උද්ධමනය තවදුරටත් පහළට
මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහළ බැස ඇත. 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ උද්ධමනය සැප්තැම්බර් මාසය සඳහා