ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාවක් වන Wanderlus’t විසින් සංවිධානය කරන Wanderlus’t
Latest News
මහමැතිවරණයට නොවැම්බර් 13 සිට දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු
මේ මස 14 වෙනි දින පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්යාං
ගිනි අවි තාවකාලිකව රජයට භාරදිමට දි තිබූ කාලය දිගු කරයි
බලපත්‍ර සහිතව පුද්ගලයන් ලබාගෙන ඇති ගිනි අවි හා පතොරොම් ඒ පිළිබඳව සංගණනයක් කිරිම සඳහා තාවකාලිකව රජයට භාර දීමට දී
පිරමීඩ ජාවාරමකින් රු. කෝටි 1000ක් වංචා කළ අඹු සැමි යුවළක් අල්ලයි
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුද
ඡන්දය දා ලංකාවට එන විශේෂ කණ්ඩායම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන 14දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරම
ජපානයෙන් ලංකාවට අලුත් නාතාපතිවරයෙක්
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර ද
මධූෂ්ගේ බිරිඳගේ ඉල්ලීමක් අධිකරණය ඉවත දමයි
හෙරොයින් කිලෝ 22ක් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමකදී වෙඩිවැදී මියගිය බව කියන පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ
මම දේශපාලනඥයෙක් හැටියට සද්ද බද්ද නෑ
වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් හැකි පමණින් සද්ද දමමින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තම
ත්‍රිපෝෂ සමාගම අහෝසි කරලා
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්,
මහ මැතිවරණයට 12 දා සිට විශේෂ බස් සේවා
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මේ මස 12වන දින සිට විශේෂ බස් සේවා
නව ආණ්ඩුව රුපියල් ට්‍රිලියනය ඉක්මවා ණය අරන්
වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළ
මහ බැංකුවේ නිල සංචිත ඉහළට
2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.
ගම්මන්පිල ඇමති විජිතට ‘ පිං’ දුන්න හේතුව මෙන්න
තමා ආරාධනා කළ විවාදයට පැමිණීම පිළිනොගනිමින් අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ අසත්‍ය ප්‍රචාරය කරන බවට පිළිගෙන ඇ
පහත් මට්ටමට නොවැටෙන ලෙස අපේක්ෂකයන්ගෙන් කොමිසමෙන් කළ ඉල්ලීම
එළැඹෙව 11 වැනිසා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයට අදාළ ප්‍රචාරන කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්
වී අලෙවි මණ්ඩලයෙන් ලංකා බැංකුවට රු.කෝටි 37ක පොල්ලක්
වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දී වි අස්වනු මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලින් 2023 වර්ෂයේ සැප
එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ජය කොදෙව්වන්ට
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බටහ
අධ්‍යන වර්ෂ දෙකකදී සිසුන් 2941ට සරසවි වරම් අහිමිවෙලා
විශ්ව විද්‍යාල සඳහා 2022/2024 සහ 2021/2022 අධ්‍යයන වර්ෂ 02 සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිස
උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දා සිට දෙසැම්බර් 20 දක්වා
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරය
රනිල් ජනපති අනුරට කී දේ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ වැට් අඩු කරනවා කියලා. බදු අඩු කරනවා කියලා. සහනාධාර දෙනවා කියලා .ඉන
ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ යළි ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරී
නලින්ද කළුතරට ඔට්ටු අල්ලයි
ජාතික ජනබලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා කලුතර දිස්ත්‍රක්යේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරැ
මෙවර පාර්ලිමේන්තුවට අලුත් මුහුණු ගණනාවක් එනවා
පැවති මැතිවරණ වලට සාපෙක්ෂව 2024 මහ මැතිවරණයේ ලැබෙන පැමිණිලි වල අඩුවක් ඇති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්
අද හා හෙටත් තැපැල් ඡන්දය දෙන්න අවස්ථාව
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පසුගිය දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පිරිස් සඳහා අද (07දා) සහ හෙට (08දා) තැ
වංචා දූෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළට බ්‍රිතාන්‍යයේ සහාය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත්, වංචා දූෂණවලින් තොර රටක්
බීමත්ව යතුරු පැදියක් පදවා දෙදරු මවක යටකර පළාගිය සැරයන්ගේ වැඩ තහනම්
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාර
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගනියි
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හ
ට්‍රම්ප් සමග සහයෝගයෙන් කටයුතු කරන්න ජනපති අනුර සූදානම්
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක ම
ශ්‍රී පාද වන්දනාවාරයේදී ප්ලාස්ටික් වතුර බෝතල් හා දුම්කොළ සුරුට්ටු තහනම්
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම
රුපියල් කෝටියක කොකේන් ගුලි 40 ක් ගිල දමා සිටි සියරාලියොන් ජාතිකයෙක් අල්ලයි
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පා
පාසල් ළමුන් මග දමා ගිය රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප