1,843කට පුර්ණ සුවය By .. // 2021 ජුනි 25 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,843 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 214,668ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles