1,365කට පුර්ණ සුවය


අද (09) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 104,463ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles