1,307කට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,307 දෙනෙකු අද (17) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 119,629ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles