1,289කට සුවයි By .. // 2021 ජුනි 17 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,289 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (17) දිනයේ පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 195,434ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles