1,222කට සුවයි


කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,222ක් සුවය ලබා නිවෙස් කරා අද (19) පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 122,367කි.



Recommended Articles