05 වසර ශිෂ්‍යත්ව විභාගය අද


05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15දා) පැවැත්වේ.

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Recommended Articles