හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරිම ආරම්භ කිරීම සඳහා වන සමරු ඵළකය අද (9දා) විවෘ කෙරෙණි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සිදුවූ අතර එම අවස්ථාවට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ද එක්විය.