ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා තේරීම්වලට එක් නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තම පවුල හා ඇමෙරිකාවේ පදිංචියට යෑමට ශෙහාන් ජයසූරිය තීරණය කිරීම හේතවෙන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ක්‍රීඩා නොකරනු ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි ශෙහාන් මෙම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.