ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.
තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 133ක ඉලක්කයක් හිමිව තිබේ.