සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය නිමා කරමින් පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායාක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
දකුණු අප්‍රිකාව මේ වන විටත් එක්දින තරගාවලිය 3-1ක් ලෙස ජයගෙන අවසන්ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.
පල්ලෙකැලේදී පැවැති සිවුවැනි එක්දින තරගයට ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරගයටත් ක්‍රීඩා කරන අතර දකුණු අප්‍රිකා කණ්ඩායමේ වෙනස් කම් දෙකක් සිදුව ඇත.